මුල්ලිවයිකාල් වෙරළ තීරයේ ඉදිකර ඇති යුද ස්මාරකය ඊයේ (12) රාත්‍රියේ කඩා දමා ඇති බව පොලිසිය සහ දෙමළ සිවිල් සමාජ ආරංචි මාර්ග පවසයි.
ස්මාරක පරිශ්‍රය පිරිසිදු කිරීමට ගිය ප්‍රදේශවාසීන් පොලීසියට දන්වා සිටියේ එය හානි වී ඇති බවයි.
යුද ස්මාරකය ඉදිකර වසර 12 ක් එළඹෙන 19 වනදාට සම්පූර්ණ වුවද පවත්නා කොව්ඩ් තත්ත්වය හේතුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවයි වාර්තා වන්නේ.



