25 C
Colombo
Saturday, March 25, 2023

තායිලන්තයේ ස්ථාන 17ක බෝම්බ පිපිරීම්

- Advertisement -

දකුණු තායිලන්තයේ ස්ථාන 17ක බෝම්බ පිපිරීම් සහ ගිනි තැබීමේ සිදුවීම් කිහිපයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල සිදුව තිබෙන බවට වාර්තා වනවා.

මෙම පිපිරීම් සහ ගිනි තැබීම් මධ්‍යම රාත්‍රියෙන් පසුව සිදුව තිබෙන අතර පළාත් තුනක වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හලක් ඉලක්ක කර තිබෙන බවයි පැවසෙන්නේ.

ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට තායිලන්තයේ රැකවරණ මැද ජීවත්වනවා.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...