26.7 C
Colombo
Monday, July 21, 2025

පොදු සමාව යටතේ මනුෂ්‍ය ඝාතන සිරකරුවන් නිදහස් කරලා

- Advertisement -

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු  සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මහතා පවසන බව NEWS 1ST වාර්තා කරනවා.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ෂණවලදී ඒ බව තහවරු වූ බවයි.

අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් කළ ප්‍රශ්ණ කිරිම්වලිදී  මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි වැඩිදුරටත් තහවුරු වී තිබෙනවා.

ජනපති අනුමැතියෙන් තොරව රැදවියන් 247 දෙනෙකු අවස්ථා තුනකදී නිදහස් කර ඇතැයි ද අනාවරණ වී තිබුණා.

පොලීසිය පැවසුවේ, අදාළ රැදවියන් පිරිස නත්තල් දිනය, නිදහස් දිනය වෙසක් සැමරුමට සමගාමීව නිදහස් කර ඇති බවයි.

අනුමැතිය සදහා ජනාධිපතිවරයාට ලේඛණය යොමු කරන දිනයත්, රැදවියන්ට නිදහස ලබා දෙන දිනයත් අතර කාලයේදී ජනපති පොදු සමාව ලබා දිය හැකි කොන්දේසී සපුරා ඇතැයි පවසමින් එම පිරිසට නිදහස දී ඇතැයි,විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES