32 C
Colombo
Monday, March 17, 2025

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට කුලපති ධූරයක්

- Advertisement -

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබෙනවා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ එළැඹෙන නොවැම්බර් මස 17වනදා සිට එම ධුරයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආනන්ද හිමියන් පසුගිය මාස කිහිපය පුරාවටම දැඩිව ගෝඨාභය රාජපක්ෂ පාලනය විවේචනය කළා.

උන්වහන්සේ පවසා සිටියේ රට යළි ගොඩගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

POPULAR ARTICLES