මුතුරාජවෙල ආයෙ ගොඩ කරන්නෙ නෑ..! – ගොඩහේවාගෙන් පොරොන්දුවක්
මුතුරාජවෙල රක්ෂිතයේ යළි අනවසර ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා එහෙත් දැනට සිදුකර ඇති අනවසර ඉදිකිරීම්වල පදිංචි පුද්ගලයින්ගේ දෛනික කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොකරන බවත් ඔහු පවසනවා. ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. “මේ ගොඩකරලා ජනාවාස තිබෙන එහෙමත් නැත්නම් දැනටමත් යම් යම් ආයතන ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අපි කිසිම බලපෑමක් කරන්න බලාපොරොත්තු … Continue reading මුතුරාජවෙල ආයෙ ගොඩ කරන්නෙ නෑ..! – ගොඩහේවාගෙන් පොරොන්දුවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed