31 C
Colombo
Friday, January 17, 2025

මගේ සහතික හෙට පෙන්නනවා – සජිත්

- Advertisement -

තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට (18) උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (17) පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ උපාධි සහතිකය පමණක් නොව අනෙකුත් සහතිකට ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවයි.

හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් විවාදයකට  ලක්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ මෙන්ම අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්වල විනිවිදභාවය සම්බන්ධයෙන් මේ දිනවල කතාබහක් මතුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

POPULAR ARTICLES