27 C
Colombo
Wednesday, July 17, 2024

කළු සල්ලි මගඩියට අපි සම්බන්ධ නෑ..! – නාමල්ගෙන් පිළිතුරු

- Advertisement -

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදි සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය ඉදිරිපත් කළ චෝදනාවලට තමන් හෝ තම පවුලේ අය සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු සසඳහන් කරන්නේ කිසිම සාක්ෂියක් නැති සමාගම් දෙකක් අතර ගනුදෙනුවකට තමන් හා තමන්ගේ පවුලේ අය සම්බන්ධ කර ඇති බවයි.

පසුගිය යහපාලන රජයද තමන්ට විවිධ චෝදනා එල්ල කළ බවත් එම නඩුවලට තමන් තවමත් උසාවි යන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබිමක් සිදු තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය...

පොහොට්ටු ලකුණින් අපේක්ෂකයෙක් ඉන්නවා -සංජීව

ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම පොහොට්ටුව ලකුණින් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයෙකු සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා. ඒ,අද (16) අද රාජගිරිය...

ලබන මාසයේ එන ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

ස්ට්‍රයික් එක ගැන අනුරයි ලාල්කාන්තයි මත දෙකක

මේ වන විට වැඩකරන ජනතාව විසින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සාධාරණ බවත් ඒවා මැතිවරණ සමයකදී හෝ අයවැය සමයකදී හෝ වෙනත් ඕනෑම සමයකදී ආරම්භ...