කළු සල්ලි මගඩියට අපි සම්බන්ධ නෑ..! – නාමල්ගෙන් පිළිතුරු

හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදි සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය ඉදිරිපත් කළ චෝදනාවලට තමන් හෝ තම පවුලේ අය සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමෙන් ඔහු සසඳහන් කරන්නේ කිසිම සාක්ෂියක් නැති සමාගම් දෙකක් අතර ගනුදෙනුවකට තමන් හා තමන්ගේ පවුලේ අය සම්බන්ධ කර ඇති බවයි. පසුගිය යහපාලන … Continue reading කළු සල්ලි මගඩියට අපි සම්බන්ධ නෑ..! – නාමල්ගෙන් පිළිතුරු