මගේ විනෝදාංශය තමයි තරඟ ජයග්‍රහණය කරන එක..! – නාමල්

ක්‍රීඩාව යනු තමන්ගේ ඇඟේ ඇති දෙයක් බවත් තමා ක්‍රීඩාව හැදීමට උත්සහ කළේ දේශපාලන වාසි ලබා ගැණීමට නොවන බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, අද (14) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. තමාගේ විනොදාංශය වන්නේ තරඟ ජයග්‍රහණය කිරීම බවත් එයින් තමාට තනිවම හෝ විනෝද වීමට හැකි බවත් ඔහු පවසනවා. තමා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ක්‍රීඩාව සම්බන්ධ සැලැස්මක් … Continue reading මගේ විනෝදාංශය තමයි තරඟ ජයග්‍රහණය කරන එක..! – නාමල්