27 C
Colombo
Tuesday, August 9, 2022

මගේ හෙදියෝ වර්ජනය කරන්නේ නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

- Advertisement -

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අතුළු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ නමුත් එය පුහු වැඩවර්ජනක් බවත් එවැනි වර්ජන වලට සහය නොදෙන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කර සිටිනවා.

ඒ, අද (08) උදෑසන නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.

මෙවැනි වැඩවර්ජන සිදුකරන්නේ ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ පැවැත්ම වෙනුවෙන් බවත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් දැනටමත් අවශ්‍ය දෑ සාකච්ජා කරමින් ඇති බවත් උන්වහන්සේ පවසනවා.

හෙද කාර්ය මණ්ඩලයේ අවස්ථාවාදීන් කිහිපදෙනෙක් මෙම වර්ජනයට සම්බන්ධ වී ඇති නමුත් එය රෝහල් කටයුතු වලට බාධාවක් නොවන බව‍යි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින්...

ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්

මේ වනවිට දැඩිලෙස කඩාවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...