මගේ ෆෝන් එක නාද වෙන්නෙත් කපුටු කාක් කියලා – බැසිල්

තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතු වලින් ඉවත්වන බව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. කෙසේවෙතත් දේශපාලන කටයුතු වලින් ඉවත් නොවන බවයි ඔහු පවසන්නේ රාජ්‍ය පාලනයක් දේශපාලනයත් දෙකක් බව තමා මුල සිටම විශ්වාස කළ බවත් පැවසූ ඔහු තමා විශ්වාස කර … Continue reading මගේ ෆෝන් එක නාද වෙන්නෙත් කපුටු කාක් කියලා – බැසිල්