මම ඉල්ලා අස් උනේ රැල්ලට නෙවෙයි – නලින් ද සිල්වා

තමා ඉල්ලා අස්වූයේ රැල්ලට නොවන බව මහචාර්‍ය නලින් ද සිල්වා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉල්ලා අස්වීමේ රැල්ලක් මතුව ඇති නමුත් තමාගේ ඉල්ලා අස්වීම රැල්ලට සිදු නොවූ බවත් කිසිඳු හිත් රිදීමක් ද ඊට පාදන නොවූ බවත් ය. පසුගිය කාලයේ තමාට කොවිඩ් ආසාදනය වී සිටීම නිසා එම තත්වයත් සමඟ තමාට මියන්මාරයේ වැඩකටයුතු කිරීම … Continue reading මම ඉල්ලා අස් උනේ රැල්ලට නෙවෙයි – නලින් ද සිල්වා