යතුරුපැදි සවාරිය: මම සම්බන්ධ නෑ – නාමල්

බ්‍රහස්පතින්දා (17) කල්පිටියේ පැවති යතුරුපැදි සවාරියට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහය නොදැක්වූ බව ඔහුගේ මාධ්‍ය අංශය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. කල්පිටියේ පැවැති යතුරුපැදි සවාරිය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ අමාත්‍යංශය විසින් කිසිදු ආධාරයක් ලබා නොදුන් බවත් එය ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ නැති පුද්ගලික ආයතනයක් විසින් සංවිධානය කර ඇති බවත් එහි සඳහන් වනවා. මෙම … Continue reading යතුරුපැදි සවාරිය: මම සම්බන්ධ නෑ – නාමල්