33 C
Colombo
Friday, March 29, 2024

නාමල් මෝඩිට දුන් භගවත් ගීතාව

- Advertisement -

භගවත් ගීතාවේ ඉංග්‍රීසි සිංහල හා දෙමළ පරිවර්‍තන වල පළමු පිටපත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත මෙරට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබුවා.

ඒ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (20) දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම ග්‍රන්ථයේ පරිවර්තනයන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවේ දෙරටේ ජනතාවගේ සංස්කෘතික සමානකම් හා දැඩි මිත්‍රත්වය පිළිබිඹු කිරීමක් ලෙස බවයි නාමල් රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියේ.

එමෙන්ම, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විශිෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

May be an image of 2 people, people sitting and indoor
May be an image of 2 people and people standing
May be an image of 1 person and standing

RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...