24 C
Colombo
Thursday, December 1, 2022

නාමල් මෝඩිට දුන් භගවත් ගීතාව

- Advertisement -

භගවත් ගීතාවේ ඉංග්‍රීසි සිංහල හා දෙමළ පරිවර්‍තන වල පළමු පිටපත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත මෙරට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබුවා.

ඒ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (20) දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම ග්‍රන්ථයේ පරිවර්තනයන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබුවේ දෙරටේ ජනතාවගේ සංස්කෘතික සමානකම් හා දැඩි මිත්‍රත්වය පිළිබිඹු කිරීමක් ලෙස බවයි නාමල් රාජපක්ෂ මහතා එහිදී පවසා සිටියේ.

එමෙන්ම, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විශිෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

May be an image of 2 people, people sitting and indoor
May be an image of 2 people and people standing
May be an image of 1 person and standing

RECENT ARTICLES - SINHALA

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

Youtube බලා ස්නයිපර් තුවක්කුවක් සෑදු තරුණයෙක් අත්අඩංගුවට

0
Youtube සමාජ ජාලයේ එකේ දර්ශන නරඹමින් හමුදා ස්නයිපර් තුවක්කුකරුවන් භාවිතා කරන ගිනි අවියකට සමාන අඩි හතරකට ආසන්න දිගකින් යුත් ගිනි අවියක් නිපදවන...

සතොස භාණ්ඩ 04 ක මිල පහළ දමයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පමණක් පහළ දමා ඇති බවට නිවේදනය කරනවා. ඒ අනුව හෙට දිනයේ (01)...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...