නාමල්ට කැබිනට් ඇමතිකමක් ෂුවර්..! – විමල්

රාජපක්ෂ පවුලේ බල දේශපාලනය අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබුණු අයුරින්ම නාමල් රාජපක්ෂට ඉදිරියේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන බව උ. ල. සභාගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඒ, ඊයේ (09) පැවති උ. ල. සභාගයේ මාධ්‍ය හමුවක් අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, “මිනිස්සු මේ ඇතිවෙච්ච පීඩනයත් එක්ක ඉතාම දරුණෙ … Continue reading නාමල්ට කැබිනට් ඇමතිකමක් ෂුවර්..! – විමල්