Breaking : නාමල් රාජපක්ෂ සියලු අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරන සියලු අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කරනවා. ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව නාමල් රාපක්ෂ මහතා සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධූරය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූවා.