අර්බුදය මැද්දේ Fly Boarding පදින නාමල් රාජපක්ෂ (වීඩියෝ)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල මාලදිවයින් දූපත්හී සංචාරයක නිරතව සිටිනවා. එහිදී අමාත්‍යවරයා ජල ක්‍රීඩාවක් වන Fly Boarding ක්‍රීඩාවේ නිරතවීමටද අමතක කර නැහැ. හුසේන් ඉබ්බාඩේ විසින් මාලදිවයිනේ මෙහෙයවන ජල ක්‍රීඩා අංගනයකදී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස විනෝද වී තිබෙනවා. ඊට අදාළ දර්ශන පහතින්,