අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන නාමල් රාජපක්ෂ

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 16 රාත්‍රියේ ආරම්භ වුණා. මෙම පෙරහැර පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද … Continue reading අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන නාමල් රාජපක්ෂ