25 C
Colombo
Friday, December 2, 2022

නාමල් ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සූදානමෙන් (වීඩියෝ)

- Advertisement -

අවශ්‍ය වන්නේ නම් සිය ඇමති ධුරය අතහැරීමට හෝ තමා සූදානම් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඇමති මණ්ඩලය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය හමුවේ කැබිනට් ඇමති තනතුරු ප්‍රමාණය අවම කිරීමට ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ යෝජනාව ඉදිරිපත් කරන ශ්‍රීලනිපය ආදර්ශයක් සපයමින් සිය කැබිනට් තනතුරුවලින් ඉල්ලා අස් වුවහොත් පොහොට්ටුවේ ආදර්ශය දෙමින් ඉල්ලා අස්වීමට තමා සූදානම් බවයි.


RECENT ARTICLES - SINHALA

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

මෙරට සංචාරය කරමින් සිටි රුසියානු කාන්තාවක් ජීවිතක්ෂයට

0
අද (01) උදෑසන ගාල්ල උණවටුන දළවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙම අනතුරින් ගාල්ල...

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

0
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...