27 C
Colombo
Wednesday, May 18, 2022

නාමල් සාරානාත් විහාරය වැඳපුදා ගනියි (ඡායාරූප)

- Advertisement -

මේ වන විට ඉන්දියානු සංචාරයක නිරතව සිටින තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බුද්ධ පරිනිර්වානය සිදුවූ කුසිනාරා නුවර වැදපුදාගෙන තිබෙනවා.

එහිදී ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතාද ඔහුට මුණ ගැසුණු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිවේදනය කරනවා.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු සිය පළමු ධර්ම දේශනාව සිදු කළ සාරානාත් විහාරස්ථානය වැඳ පුදා ගැනීමටත් නාමල් රාජපක්ෂ මහතා එක්ව තිබෙනවා.

සිය ඉන්දීය සංචාරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භගවත් ගීතාවේ ඉංග්‍රීසි සිංහල හා දෙමළ පරිවර්තනවල පළමු පිටපත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත භාරදීමක්ද සිදු කෙරුණා.

RECENT ARTICLES - SINHALA

අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි..!

රටම බලාගෙන සිටින්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුරුන්ද යන්න සම්බන්ධව නොව මේ රටේ ගැටළු වලට පාර්ලිමේන්තුව ලබා දෙන උත්තර කුමක්දැයි යන්න සම්බන්ධව බව සමගි...

අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා.

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...