නාමල් හෙට අනුරාධපුර සිරකරුවන් බලන්න යයි

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට (16) දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වනවා. හිටපු බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් එම බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සිරකරුවන්ට කිසියම් හිංසාවක් සිදු කිරීම සම්බන්ධව ඔවුන් විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත … Continue reading නාමල් හෙට අනුරාධපුර සිරකරුවන් බලන්න යයි