Breaking: නාමල්ගේ බිරිද රටින් පනියි

රජයට එරෙහිව නැගෙන දැවැන්ත ජනතා විරෝධතා මධ්‍යයේ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව News19 වෙත තහවුරු වනවා. ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ හෙළි නොකළ ස්ථානයකට බව ආරංචි මාර්ග තහවුරු කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනා වන රෝහිත … Continue reading Breaking: නාමල්ගේ බිරිද රටින් පනියි