29 C
Colombo
Thursday, July 17, 2025

නානුඔය බිහිසුණු අනතුරක්

- Advertisement -

අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

හැටන්, නුවරඑලිය මාර්ගයේ නානුඹය වින්ඩි කොනර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන අතර ඒ අද (16) දින පස්වරු 3 ට පමණ බව වාර්තා වනවා.

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරු නුවර එළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඹය පොලිසිය පැවසුවා.

අධික වේගයෙන් ධාවනය වී ඇති මොටර් රථය ප්‍රදේශයේ පැවති වර්ෂාවත් සමග ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අසළ පිහිටි දුරකථන රැහන් කණුවක ගැටි ප්‍රධාන මාර්ගය හරහා පෙරලි තිබෙනවා.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර වෙනත් කිසිවෙකුට හනියක් සිදුව වැනි බවද පොලිසිය පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

POPULAR ARTICLES