Breaking: නටාෂා එදිරිසූරියට ඇප

මෝඩාභිමානය ” නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධාගමට අපහාස්‍ර වන අයුරින් අදහස් දැක්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී අද (05) පෙරවරුවේ විභාගයට ගැණුනා. එහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ ලබන 19 වැනිදා දක්වා ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. සැකකාරියට එරෙහිව දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් … Continue reading Breaking: නටාෂා එදිරිසූරියට ඇප