ඉන්ධන කෝටාව ගැන දැනුම්දීමක්

ජාතික ඉන්ධන අවසර පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම සතියේ ඉන්ධන කෝටාව සදහා මේ වන විට යාවත්කාලීන කර තිබෙනවා. කෙසේවෙතත් ඉන්ධන කෝටාව වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද, මෙම සතිය සඳහාද පැවති ඉන්ධන කෝටාවම ලබාදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන කෝටාව ඉහළ ගොස් නොමැති අතර පෙර පැවති ආකාරයෙන්ම පෙට්‍රල් හා … Continue reading ඉන්ධන කෝටාව ගැන දැනුම්දීමක්