25 C
Colombo
Saturday, March 22, 2025

නවීන් දිසානායක ආණ්ඩුකාර ධුරය අත්හරී

- Advertisement -

සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව නවීන් දිසානායක මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් , තමා වසරකුත් මාස තුනක කාලයක් සබරගමු ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බවත්, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් නවීන් දිසානායක මහතා සඳහන් කරනවා.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමමින් ඊයේ (22) සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහනක් මඟින්ද ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES