අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර ලබාදී තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමග නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මුල්ලේරියාව පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. මුල්ලේරියාව, සිරිපැරකුම් මාවත ප්‍රදේශයේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන … Continue reading අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි