32 C
Colombo
Friday, March 29, 2024

මැණිකේ මගේ හිතේ සාර්ථකත්වය ගැන යොහානි NDTV සමඟ කතා කරයි

- Advertisement -

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි ගායනයෙන් දායක වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙරට තුල පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු දකුණු ආසියාතික රටවල් වල නොමද ජනාදරයක් ලබමින් පවතිනවා.

එම ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 114ක් පසුකර ඇති අතර ඇති අතර ඇයගේ යූටියුබ් චැනලය වඩා එක් රැස්ව ඇති පිරිස මිලියන 2.34ක් ඉක්මවා ගොස් තිබෙනවා.

ඉතා කෙටිකලක් තුල මෙසේ ජනප්‍රිය වූ මෙම ගීතයට තමා බෙහෙවින් ප්‍රිය කරන බව ප්‍රවීණ බොලිවුඩ් රංගල ශිල්පි අමිතාබ් භච්චන්ද සිය සමාජ මාධ්‍ය හරහා මීට පෙර අවස්ථාවක පවසා තිබුණා.

මේ අතර, තමන් යොහානි ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ සාර්ථකත්වය සම්බන්ධව ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමඟ යොහානි අදහස් දැක්වූයේ මෙලෙසින්


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...