26.7 C
Colombo
Monday, June 16, 2025

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

- Advertisement -

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා.

ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ, මරදාන ආමර් වීදිය සහ ඩීන්ස් පාරයි.

ජලය බැහැර කෙරෙන කාණු පද්ධති ආශ්‍රිතව සිදුකර ඇති අනවසර ඉදිකිරීම්, ඒ සඳහා හේතුවී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරනවා.

ඒ අනුව හඳුනාගත් ස්ථාන පිළිසකර කිරීම, මේ වන විට ආරම්භ කර තිබෙනවා..

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES