ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛවී නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණයකර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ සඳහා සියලු ප්‍රගතිශිලි දේශපාලන බලවේග සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා. “අපි තීරණය කරනු ලැබුවා පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය මොන වගේද, විකල්ප … Continue reading ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්