එජාප තනතුරුවල වෙනසක්- රනිල් පක්ෂ නායක

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර ඇති නමුත් පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වී නැත. ඒ අනුව, පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද නව මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇත. අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර … Continue reading එජාප තනතුරුවල වෙනසක්- රනිල් පක්ෂ නායක