නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද..! – ජනපති දිගටම බලයේ

කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද (18) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පමණ  පෙරවරු 10.30ට දිවුරුම්දීමට නියමිත බවයි.