නව මුදල් ඇමති බැසිල් – දිවුරුම්දීම 6 වනදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වරක් පාර්ලිමේන්තුවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතවන අතර එයින් පුරප්පාඩුවන මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 6 වනදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ඇති. ඉන්අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ … Continue reading නව මුදල් ඇමති බැසිල් – දිවුරුම්දීම 6 වනදා