32 C
Colombo
Friday, April 19, 2024

හෙට සිට ඉන්ධන මිල වැඩිවෙන්නේ මෙහෙමයි

- Advertisement -

හෙට සිට ඉන්ධන මිල වැඩි වන ආකාරය සම්බන්ධ අනාවරණයක් daily mirror විසින් පල කර තිබෙනවා.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නව මිල වන්නේ රුපියල් 494ක්.

ඔක්ටේන් 95 ලීටරයක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 78කින්. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 528ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 56කින් ඉහළ ගොස් තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 456ක්.

තවද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65කින් ඉහළ ගොස් ඇති අතර එහි නද ම්ල වන්නේ වන්නේ රුපියල් 510ක්.

එමෙන්ම, භූමිතෙල් ලීටරයක් රුපියල් 210කින් මිල ඉහළ ගොස් 297ක් දක්වා වැඩිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...