29 C
Colombo
Saturday, July 20, 2024

නව ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන් නොමග ‍යැවීමක් – බන්දුල

- Advertisement -

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය හරහා ගෑස් සමාගම් විසින් පාරිභෝගිකන් නොමග යවමින් සිටින බව වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පෙනා දෙනවා.

කිලෝ ග්‍රෑම් 12.5 සාමන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර නො අඩුව ඇති බවට සමාගම් දැනුම් දුන්නද ඒවා පාරිභෝගිකයන් හට මිලදී ගැනීමට වෙළඳ පොළේ නොමැති බවයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ.

එමෙන්ම, මෙමගින් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බැවින් ,නව සිලින්ඩරයේ මිල රුපියල් එක්දහස් එකසිය පනහක් ලෙස නියම කරන්නැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම, මෙම නව ලීටර 18 ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක ඇත්තේ ගෑස් කිලෝ 9.5 ක් බැවින් ,එහි බර කිලෝ ග්‍රෑම්වලින් සඳහන් කරන්නැයි ද කැබිනට් සංදේශයක් මගින් ඇමතිවරයා යෝජනා කර ඇති අතර එය සාකච්ඡාවට ගැනීම සතියකින් පමණ කල් ගොස් ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

දැන් රට ගමන් කරන්නේ අලුත් මාවතක – වජිර

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා පළාත් පාලන  මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

නීතියට පිටින් බහාලුම් නිදහස් කළ රේගු නිලධාරීන්ගේ වැඩ තහනම්

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව, රටේ...

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...