30 C
Colombo
Sunday, December 3, 2023

නව ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන් නොමග ‍යැවීමක් – බන්දුල

- Advertisement -

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය හරහා ගෑස් සමාගම් විසින් පාරිභෝගිකන් නොමග යවමින් සිටින බව වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පෙනා දෙනවා.

කිලෝ ග්‍රෑම් 12.5 සාමන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර නො අඩුව ඇති බවට සමාගම් දැනුම් දුන්නද ඒවා පාරිභෝගිකයන් හට මිලදී ගැනීමට වෙළඳ පොළේ නොමැති බවයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ.

එමෙන්ම, මෙමගින් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බැවින් ,නව සිලින්ඩරයේ මිල රුපියල් එක්දහස් එකසිය පනහක් ලෙස නියම කරන්නැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම, මෙම නව ලීටර 18 ගෘහස්ථ ගෑස් ගෑස් සිලින්ඩරයක ඇත්තේ ගෑස් කිලෝ 9.5 ක් බැවින් ,එහි බර කිලෝ ග්‍රෑම්වලින් සඳහන් කරන්නැයි ද කැබිනට් සංදේශයක් මගින් ඇමතිවරයා යෝජනා කර ඇති අතර එය සාකච්ඡාවට ගැනීම සතියකින් පමණ කල් ගොස් ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා. දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි. දඬුවම් කිරීම...

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...