ගොන් කරත්තෙන් ගමන් යන ශ්‍රී ලංකාවට නව තාක්ෂණ අමාත්‍යාංශයක්..!

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබූ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දිවුරුම් දීමත් සමග තාක්ෂණ අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ගැසට් කර තිබෙනවා. තාක්ෂණ අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වන අතර ඊට විදුලි සංදේශ නියාමන කොමිසන් … Continue reading ගොන් කරත්තෙන් ගමන් යන ශ්‍රී ලංකාවට නව තාක්ෂණ අමාත්‍යාංශයක්..!