රිටි පැනීමේ ජාතික වාර්තාව නැවතත් අලුත් කළ සචිනි පෙරේරා

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට සචිනි පෙරේරා සමත් වුණා. ඒ අද (11) පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ තේරිම් තරගාවලියේදීයි. ඇය දැක් වූ දක්ෂතාව මීටර් 3.65ක්. මින් පෙර මේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවේද ඇය විසින්මයි ඒ 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 3.60 ක දක්ෂතාවයක් දක්වමින්. එම ඉසව්වේ මීටර් 3.40ක … Continue reading රිටි පැනීමේ ජාතික වාර්තාව නැවතත් අලුත් කළ සචිනි පෙරේරා