29 C
Colombo
Thursday, March 23, 2023

ඉහළ යන වීදී අපරාධ මැඩීමට පකිස්තානයේ නව පොලිස් බලකායක්

- Advertisement -

පාකිස්තානයේ වීදිවල දිනෙන් දින ඉහළ යන අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා කරච්චියේ අතිරේක පොලිස්පතිවරයා විසින් ‘ෂාහීන් බලකාය’ නමින් නව පොලිස් බලකායක් දියත් කරන බව නිවේදනය කර ඇත.

මේ මාසයේ පළමු දින හතර තුල පුදිගලයින් 8 දෙනකු මැරයින්ගේ වෙඩි උණ්ඩවලට ගොදුරු වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා කියයි.

ඝාතනයට ලක්වූවන් අතර මාධ්‍යවේදියෙකු, අලුත විවාහ වූ පුද්ගලයෙකු සහ හින්දු ප්‍රජාවේ සාමාජිකයෙකු ඇතුළත් වේ.

වීදි අපරාධ පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කොරංගි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවද වාර්තා වේ.

සඳුදා පැවති රැස්වීමකදී නව පොලිස් බලකායක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කරච්චි පොලිස් ප්‍රධානී ජාවෙඩ් අලාම් පැවසූ අතර එම ෂහීන් බලකාය තියුණු වෙඩික්කරුවන් ඇතුළු පොලිස් භටයින් 200කින් පමණ සමන්විත වනු ඇති බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...