විමල් එක්ක ඉන්න බැහැ කියපු අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි පසුගියදා ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉවත්වූ පසුව එම තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කෙරුණා. අනූෂ පැල්පිට මහතා ඉවත්වීමත් සමඟ ඉරිදා දිවයින පුවත්පත වාර්තා කළේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හට … Continue reading විමල් එක්ක ඉන්න බැහැ කියපු අනූෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට