කොසෝවෝ රාජ්‍යයේ නව ජනජනාධිපතිවරිය වශයෙන් එරට නිතිය පිලිබඳ මාහාචාර්යවරියක වන 38 හැවිරිදි වෝසා ඔස්මානි එරට පාර්ලිමෙන්තුව විසින් තෝරා ගෙන තිබේ.
ඒ අනුව පසුගිය ඉරිදා රාත්‍රියේ ඇය දිවුරුම් දෙන්නට කටයුතු කළා.
ආසන 120 කින් යුත් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් 71 දෙනෙකු ඔස්මානිට පක්ෂව ඡන්දය දුන් අතර විරුද්ධ පක්ෂ දෙකක් සර්බියානු සුළුතර පක්ෂය සමඟ ඡන්දය වර්ජනය කරන්නට වුණා.
මීට වසර 13 කට පෙර බෝල්කන් ජාතිය සර්බියාවෙන් නිදහස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු කොසෝවෝ හි පත්වුණ දෙවන කාන්තා නායිකාව බවට ඔස්මානි ඉතිහාස ගතවනවා.