ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් ලෙස පත්කර තිබෙනවා.
මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.
සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර තිබෙන ඔහු ව්‍යුහාත්මක පරිවර්ථනය සහ දිළිඳුකම පිටු දැකීම පිළිබඳ විශේෂඥයෙක්ද වනවා.
ඔහු ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නවීකරණ ක්‍රියාවලිය පිළිබඳ උපදේශකවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා.