ජනාධිපති නව මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා පත්කිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. ඔහු මෙතෙක් සේවය කළ කැපිටල් මහරාජා ආයතනයෙන් ඊයේ (28) දිනයේ ඉවත්වීම සඳහා අස්වීමේ ලිපිය ලබාදී තිබෙන බව සිරස TV ආයතනයේ ආරංචි මාර්ග තහවුරු කළා. ඒ ඔහු අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිත … Continue reading ජනාධිපති නව මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක