අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටිනවා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට අදාල සැලසුම් නිර්මාණය, ජාතික ප්‍රතිපත්තීන් සම්පාදනය ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්‍ය සාධක බලකාය සමඟ සම්බන්ධීකරණය මෙම අමාත්‍යධූරයේ කාර්‍යන් සහ සුවිශේෂී ප්‍රමුඛතාවයන්ට ඇතුලත්.
මීට අදාල ආයතන සහ නෛතික රාමුව පහළින්
