27 C
Colombo
Wednesday, March 19, 2025

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනයට නව නීති

- Advertisement -

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය සඳහා නව නීති ගෙන එන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට මේ සඳහා පනතක් ක්‍රියාමත්මක වුවද එය ශක්තිමත් නොවන බවයි.

පවතින පනත යටතේ සෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයක්ම ලියාපදිංචි විය යුතු වන අතර එහෙත් එැවනිනක් මේ වනවිට සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ඒ අනුව සෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයක්ම ලියාපදිංචි කර ඒවා නියාමනය සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට සඳහා නව නීති කඩනිමින් සම්පාදනය කෙරෙනු ඇති.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ යටතේ පෞද්ගලික වෛද්‍ය ආයතනවල සිදුකරන රසායනික සේවා, පරීක්ෂණ ආදී ගාස්තු මෙන්ම ඒවායේ නේවාසික රෝගීන්ගෙන් අයකරන ගාස්තු පිළිබඳව ද මිල නියාමනය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...