අලුත්ම බද්ද – මෙන්සස් බද්ද

ආණ්ඩුව මේ වන විට අලුතින් පනවා ඇති බද්ද මෙන්සස් බද්ද බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවාය. ඒ නොවැම්බර් 24 වෙනිදාය. “බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු … Continue reading අලුත්ම බද්ද – මෙන්සස් බද්ද