27 C
Colombo
Saturday, May 24, 2025

රග්බි ජය නවසීලන්තයට

- Advertisement -

කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගයත් ‍ජය ගැනීමට අද (10) නවස්ලීනත කණ්ඩායම සමත් වුණා.

ඒ කොළඹ කුරඟ තරග පිටියේදී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 32-6ක් ලෙස පරාජයට පත් කරමින්.

ඒ අනුව, නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරඟාවලිය 2 – 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළා.

දීර්ඝ කාලයකට පසු නවසීලන්න රග්බි කණ්ඩායමක් මෙරට දී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය 04 වනදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදීද එම තරගය ලකුණු 50 ට 10 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්වුවා

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...