32 C
Colombo
Thursday, December 1, 2022

‘ ගෝටා ගෝ ගමේ’ අලුත් ඩයලොග් කුළුණ ගලවාගෙන යයි

- Advertisement -

ගාලුමුවදොර පිටියේ ‘ගෝටා ගෝ ගම’ ආසන්නයේ අලුතින් සවිකර ඇති අඩි 20ක ඇන්ටෙනා කුළුණ ඉවත් කිරීමට Dialog Axiata PLC තීරණය කර ඇත.

ඒ පිළිබඳ  Dialog නිවේදනය

2022 අප්‍රේල් 16 – ප.ව. 3.00:

“ගාලු මුවදොර සවිකරන ලද කුළුණ සම්බන්ධයෙන් මහජනතාව විසින් මතු කරන ලද ගැටළු සැලකිල්ලට ගනිමින් ඩයලොග් සමාගම විසින් අදාල ඇන්ටෙනා ව්‍යුහය ඉවත් කිරීමට තීරණය කර ඇත.

ගාලු මුවදොර ප්‍රදේශයේ ජාල තදබදය අවම කිරීම, අදාල කුළුණ ස්ථාපනය කිරීමේ ඒකායන අරමුණ වූ බව අපි නැවතත් අවධාරණය කරමු.

පවතින යටිතල පහසුකම් භාවිතා කරමින් ප්‍රදේශයේ ජාල තදබදය අවම කිරීමට සමාගම උපරිම උත්සාහයක් දරන බව ඩයලොග් සමාගම සිය වටිනා පාරිභෝගිකයින්ට සහතික කරයි.”

RECENT ARTICLES - SINHALA

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...