33 C
Colombo
Thursday, March 28, 2024

‘ ගෝටා ගෝ ගමේ’ අලුත් ඩයලොග් කුළුණ ගලවාගෙන යයි

- Advertisement -

ගාලුමුවදොර පිටියේ ‘ගෝටා ගෝ ගම’ ආසන්නයේ අලුතින් සවිකර ඇති අඩි 20ක ඇන්ටෙනා කුළුණ ඉවත් කිරීමට Dialog Axiata PLC තීරණය කර ඇත.

ඒ පිළිබඳ  Dialog නිවේදනය

2022 අප්‍රේල් 16 – ප.ව. 3.00:

“ගාලු මුවදොර සවිකරන ලද කුළුණ සම්බන්ධයෙන් මහජනතාව විසින් මතු කරන ලද ගැටළු සැලකිල්ලට ගනිමින් ඩයලොග් සමාගම විසින් අදාල ඇන්ටෙනා ව්‍යුහය ඉවත් කිරීමට තීරණය කර ඇත.

ගාලු මුවදොර ප්‍රදේශයේ ජාල තදබදය අවම කිරීම, අදාල කුළුණ ස්ථාපනය කිරීමේ ඒකායන අරමුණ වූ බව අපි නැවතත් අවධාරණය කරමු.

පවතින යටිතල පහසුකම් භාවිතා කරමින් ප්‍රදේශයේ ජාල තදබදය අවම කිරීමට සමාගම උපරිම උත්සාහයක් දරන බව ඩයලොග් සමාගම සිය වටිනා පාරිභෝගිකයින්ට සහතික කරයි.”

RECENT ARTICLES - SINHALA

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...