News 1st සේවකයන් දෙදෙනෙකුට කොරෝනා

MTV/MBC ආයතනයට අයත් සිරස News 1st ප්‍රවෘත්ති අංශයේ සාමාජිකයන් දෙදෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා. ඉන් එක් අයෙක් ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස කටයුතු කරන අතර ඔහු සිය නිවෙස බලා පිටත්කර හැර තිබෙනවා. මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ආසාදිතයන් බවට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ආසාදිත අනෙක් පුද්ගලයා තාක්ෂණික අංශයේ සේවකයෙක්. මේ අතර මව්බිම … Continue reading News 1st සේවකයන් දෙදෙනෙකුට කොරෝනා