32 C
Colombo
Saturday, March 25, 2023

හිරු නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවකගේ වැඩතහනම්

- Advertisement -

හිරු ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වැඩ තහනමකට ලක්ව තිබෙනවා.
ඊයේ (26) දිනයේ ආයතනයට පැමිණි ඇයට එහි මානව සම්පත් කළමණාකරණ අංශයෙන් මේ බව දැනුම්දී තිබුණා.
ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ තවත් තරඟකාරී මාධ්‍ය නාලිකාවක ප්‍රවෘත්තියක් ඇයගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කිරීමයි.
එම ප්‍රවෘත්තිය නම් දැරියකට තම ලිංගික අවයවය පෙන්වූ පුද්ගලයෙක් පිළිබදව පසුගියදා කතාබහට ලක්වූ වීඩියෝවයි.

මීට පෙර අවස්ථාවක හිරු ටීවී ආයතනයේ වේශ නිරූපන අංශයේ සේවය කල තැනැත්තියක්වද අන්තනෝමතික ලෙස සේවයෙන් ඉවත්කර තිබුණා.
ඊට හේතුව පළමු කොවිඩ් රැල්ල ඇතිවූ අවස්ථාවේදී පැවති අනාරක්ෂිත සෞඛ්‍ය ගැටළු හේතුවෙන් ආයතනය තුළ භාවිතා කිරීමට ප්‍රමාණවත් තරම් මුහුණු ආවරණ හා අත් ආවරණ ලබාදෙන ලෙස ඉල්ලීම බවයි ඇය සදහන් කරන්නේ.
මේ ඒ පිළිබදව ඇය තැබූ ෆේස්බුක් සටහනක්.


RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...