26.7 C
Colombo
Monday, June 16, 2025

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

- Advertisement -

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983ක්.

ඔහුගේ එක්දින තරගවලදී ශතක තුනක් රැස් කර ඇති අතර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118ක්.

නිකලස් පූරන් 20යි 20 තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු 2275ක්.

20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 98ක්.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES